1 ලේඛන ප්‍රමාණයක් ඇත
PS/ADA/Circular/13/2025
PDF•2.16 MB
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන “රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහන යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මෙහෙයුම් සභා ස්ථාපිත කිරීම
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ "රටම එකට" ජාතික මෙහෙයුම යටතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මෙහෙයුම් සභා ස්ථාපිත කිරීම සහ ඒවායේ කාර්යභාරය පිළිබඳ චක්‍රලේඛය.

