රටම එකට - National Operation Emblem
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය • මහජන ආරක්ෂක අමාත්‍යාංශය

පුනරුත්ථාපන කාර්යාංශය

2023 අංක 02 දරන පුනරුත්ථාපන කාර්යාංශ පනත හා 2007 අංක 54 දරන පනත ප්‍රකාරව ක්‍රියාත්මක ජාතික ප්‍රතිකාර, පුනරුත්ථාපන හා පශ්චාත් අධීක්ෂණ ආයතනය.

ක්ෂණික රහස්‍ය ඇමතුම් සේවාව (24/7)

1927

නීතිමය බියකින් තොරව වෛද්‍ය හා උපදේශන මඟපෙන්වීම ලබාගන්න.

මුළු ඇතුළත් කිරීම් (2013 - 2026)

0

+2,470 in 2026
සමාජගත කළ සංඛ්‍යාව

0

+1,933 in 2026
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාල

0

All 25 Districts Covered
ජාතික පසු විපරම් සාර්ථකත්වය

0.0%

10,279 Home Follow-ups

1. දැක්ම, මෙහෙවර, අරමුණු හා පරමාර්ථ

මූලික අරමුණු හා පරමාර්ථ

දැක්ම

“ලස්සන ජීවිතයක්”

මෙහෙවර

“විෂ මත්ද්‍රව්‍ය ඇබ්බැහි පුරවැසියන් පුනරුත්ථාපනය මඟින්, සෞඛ්‍ය සම්පන්න හා ඵලදායී සමාජයක් ගොඩනැගීම”

01

චර්යාත්මක හා මනෝවිද්‍යාත්මක වෙනස

පුනරුත්ථාපන ලාභීන් අන්තරායකර ඖෂධ භාවිතයෙන් ඈත්වීම සඳහා සහාය වීම හා මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම තුළින් චර්යාත්මක වෙනසකට භාජනය කිරීම.

02

ජීවන රටාව හා පරිසරය වෙනස් කිරීම

ඔවුන්ගේ ජීවන රටාව හා පරිසරය වෙනස් කිරීම තුළින් අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහිවිමෙන් මුදවා ගැනීම.

03

වෘත්තීය නිපුණතාව හා සමාජගත කිරීම

පුනරුත්ථාපන ලාභීන් හට රැකියා අවස්ථා උදාකර ගැනීමට හැකි වන පරිදි වෘත්තීය දැනුම ලබාදීම තුළින් නිපුණත්වයෙන් පිරිපුන් පුද්ගලයින් වශයෙන් සමාජගත කිරීම.

04

පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම

පවුල් සංස්ථාව ශක්තිමත් කිරීම, එහි වැදගත්කම අවබෝධ කර දීම හා පවුල් සංස්ථාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වූ ආර්ථික, සමාජීය හා සුභසාධන කටයුතු නගා සිටුවීම.

2. පුනරුත්ථාපන කාර්යාංශය සතු බලතල හා කාර්ය භාරය

ව්‍යවස්ථාපිත බලතල හා නීතිමය කාර්යභාරය

2023 අංක 2 දරන පුනරුත්ථාපන කාර්යාංශ පනත හා 2007 අංක 54 දරන ඖෂධ වලට අබ්බැහි තැනැත්තන්, ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය පිළිබඳ පනත ප්‍රකාරව කාර්යාංශයේ ව්‍යවස්ථාපිත කාර්යභාරයන් පහත පරිදි වේ:

Act No. 2 of 2023 / Act No. 54 of 2007

ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබා දීම

ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ඉල්ලා සිටින හෝ ලබා දිය යුතු යැයි නියම කර ඇති තැනැත්තන් සඳහා එය ලබා දීම.

Economic Empowerment

රැකියා නියුක්තිය හා ආර්ථික ඵලදායීතාව

සමාජ ආර්ථික ආන්තික කරණ අවදානම අවම කරමින් ඔවුන්ගේ රැකියා සොයා ගැනීමේ හැකියාව වැඩි දියුණු කිරීම සහ ආර්ථිකය ඵලදායී ලෙස වැඩි දියුණු කිරීම සදහා භාවිත කිරීම.

Human Rights & Policy

මානව හිමිකම් හා ප්‍රතිපත්ති උපදේශනය

මානව හිමිකම් පිළිබඳ මූලික ධර්මතා සැලකිල්ලට ගනිමින් වැඩසටහන් සම්බන්ධයෙන් අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම.

Aftercare & Review

ප්‍රතිසංකලනය වූවන් සමාලෝචනය හා අධීක්ෂණය

සමාජයට ප්‍රතිසංකලනය වී ඇති තැනැත්තන් සමාලෝචනය කිරීම, අධීක්ෂණය කිරීම සහ සහාය ලබා දීම.

Resource Management

ප්‍රදාන, ත්‍යාග සහ පරිත්‍යාග භාර ගැනීම

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පූර්ව ලිඛිත අනුමතය ඇතිව මුදල් හෝ ද්‍රව්‍යමය ප්‍රදාන, ත්‍යාග හෝ පරිත්‍යාග භාර ගැනීම.

Financial Governance

අරමුදල් කළමනාකරණය හා ආයෝජන

ගිණුම් විවෘත කිරීම, අරමුදල කළමනාකරණය කිරීම, භාවිතයට නොගන්නා මුදල් ආයෝජනය කිරීම සහ දේපළ අත් කර ගැනීම හෝ බැහැර කිරීම.

Operational Delivery

පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවීම හා පවත්වාගෙන යාම

අන්තරායදායක ඖෂධ පාලනය කිරීමේ ජාතික මණ්ඩලයේ විධානය යටතේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවා පවත්වා ගෙන යාම සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම.

3. හැඳින්වීම සහ ආයතනික ව්‍යුහය

රාජ්‍ය පරිපාලන හා මෙහෙයුම් ව්‍යුහය

2023 අංක 02 දරන පුනරුත්ථාපන කාර්යාංශ පනත
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය (2025)මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය (2025.10.17 දින සිට)
Effective: 2025.10.17

අධිකරණ නියෝග යටතේ ක්‍රියාත්මක මධ්‍යස්ථාන 03

නවෝදාව ප්‍රතිකාරක මධ්‍යස්ථානය

ප්‍රාථමික ප්‍රතිකාර හා වෛද්‍ය පුනරුත්ථාපනය

ධාරිතාව:0

නවෝදාව තෘතීය සහ වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය

වෘත්තීය සාක්ෂරතාව හා කාර්මික නිපුණතා සංවර්ධනය

ධාරිතාව:0

සාරංගා මධ්‍යස්ථානය

විශේෂිත දැඩි නේවාසික පුනරුත්ථාපනය

ධාරිතාව:0

ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය

නවෝදාව තෘතීය සහ වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය - සේනපුර

Cap: 0

ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන්නන් සඳහා මාස 3ක නේවාසික ප්‍රතිකාර

Inaugurated: 2025.10.16

දිස්ත්‍රික් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාල 15

දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාල 15ක්

Coverage: 100% Nationwide0 Regional Desks
4. භෞතික ප්‍රගතිය (2026.01.01 සිට 2026.10.21 දක්වා)

මධ්‍යස්ථාන ධාරිතාවය සහ වත්මන් තත්ත්වය

2013 - 2026.10.21

0

2013 සිට 2026.10.21 දක්වා මුළු සංඛ්‍යාව: 13,408 කි.
2026 Year-to-Date

+0

2026 ජනවාරි 01 සිට ඔක්තොම්බර් 21 දක්වා 1,074 ක් යොමු කර ඇත.
Overall Capacity

0 / 1120

601 Available Slots (46.3% Occupied)

ධාරිතාව, වත්මන් ලාභීන් සහ ඉතිරි ඉඩකඩ සැසඳීම

එක් එක් මධ්‍යස්ථානයේ ධාරිතාවය, වත්මන් ලාභීන් සහ තවදුරටත් ඇති ඉඩකඩ සංසන්දනය

← සියලු මධ්‍යස්ථාන බැලීමට පසෙකට අදින්න →
ධාරිතාවය
වත්මන් ලාභීන් සංඛ්‍යාව
තවදුරටත් ඇතුළත් කළ හැකි සංඛ්‍යාව
500
200
300
400
166
234
120
116
4
100
37
63
නවෝදාව ප්‍රතිකාරක මධ්‍යස්ථානය
නවෝදාව තෘතියික හා වෘත්තීය සාක්ෂරතා මධ්‍යස්ථානය
සාරංගා මධ්‍යස්ථානය
ස්වේච්ඡා පුනරුත්ථාපන මධ්‍යස්ථානය (සේනපුර)
5. ප්‍රතිකාර වැඩසටහන් සහ වෘත්තිය පුහුණු පාඨමාලා

චිකිත්සක හා වෘත්තීය නිපුණතා වැඩසටහන් 420

පුනරුත්ථාපන ලාභීන්ගේ කායික හා මානසික සංවර්ධනය සඳහා විවිධ වැඩසටහන් 420 ක් පවත්වා ඇති අතර, වෘත්තීය සාක්ෂරතා මධ්‍යස්ථානය හරහා වෘත්තීය පුහුණු පාඨමාලා 12 ක් පවත්වා ඇත.

Total Sessions Conducted

0 Programs

Spanning 12 distinct rehabilitation therapies
Accredited Trade Literacy

0 Courses

Delivered via Tertiary Training Centre

වැඩසටහන් ප්‍රමාණය අනුව වර්ගීකරණය

උපදේශන (101), ජීවන කුසලතා (85), භාෂා (74) සහ සංස්කෘතික (70) ඇතුළු වැඩසටහන් 12 සංසන්දනය

101
85
74
70
32
24
15
7
6
4
1
1
උපදේශන101
ජීවන කුසලතා85
තායි භාෂාව74
සංස්කෘතික / උත්සව70
වෘත්තීය පුහුණු32
යෝගා සහ සුවතා24
සෞන්දර්ය චිකිත්සා15
අධ්‍යාත්මික සුව7
ක්‍රීඩා සහ ශාරීරික6
නායකත්ව පුහුණු4
අධ්‍යාපනික සංචාර1
විශේෂ කුසලතා1
6. පුනරුත්ථාපන ලාභීන් සමාජගත කිරීම

සමාජගත කිරීම් 10,859 ක් (2026 වසරේ 1,200 ක්)

2013 වර්ෂයේ සිට 2026.10.21 දක්වා අධිකරණ නියෝග මත ඇතුලත් වූ ලාභීන් 10,859 ක් සාර්ථකව සමාජගත කර ඇත. 2026.01.01 සිට 2026.10.21 දක්වා කාලසීමාව තුළ පමණක් පුද්ගලයින් 1,200 ක් සමාජගත කොට ඇත.

Historical Reintegration

0

2013 to Oct 21, 2026
2026 Annual Deliverable

+0

10 Months Trajectory (Avg ~120/mo)
උපරිම සමාජගත කිරීම් මාසය:

ජුලි (0)

Highest single month output

2026 මාසික සමාජගත කිරීම් ප්‍රගතිය (ජනවාරි - ඔක්තෝබර්)

ජූලි මාසයේ උපරිම සමාජගත කිරීම් 209ක් වාර්තා විය (මාස 10 මුළු එකතුව 1,200 කි)

2026 එකතුව: 1,200
129
127
130
121
184
22
209
102
120
56
ජනවාරි
පෙබරවාරි
මාර්තු
අප්‍රේල්
මැයි
ජුනි
ජුලි
අගෝස්තු
සැප්තැම්බර්
ඔක්තෝබර්
7. ස්වේච්ඡාවෙන් පැමිණෙන්නන් සඳහා ප්‍රතිකාර (සේනපුර මධ්‍යස්ථානය)

නවෝදාව තෘතීය සහ වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය - සේනපුර

ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර පතන්නන් සඳහා ආරම්භ කරන ලද විශේෂිත නේවාසික පුනරුත්ථාපන පහසුකම.

පුනරුත්ථාපන කාලය

03 Months

Residential Inpatient
එකවර නේවාසික ධාරිතාව

0 Beds

Concurrent Patient Capacity
2026 යොමු වූ සංඛ්‍යාව

0 Clients

Voluntarily Admitted in 2026
සමාජගත කළ සංඛ්‍යාව

0 Clients

62.8% Completion Rate

2026 ප්‍රතිකාර ප්‍රගතිය

යොමු වූ 94 දෙනාගෙන් 59ක් සමාජගත වී ඇති අතර 35ක් දැනට නේවාසිකව සිටියි

මුළු යොමුවීම්

94

Year 2026

ස්වේච්ඡා ප්‍රවේශය

නීතිමය බියකින් තොරව ස්වකැමැත්තෙන් ප්‍රතිකාර ලබාගැනීමට ඇති අයිතිය සහතික කරයි.

මාස 3ක නේවාසික ප්‍රතිකාර

සම්පූර්ණ වෛද්‍ය, මනෝවිද්‍යාත්මක සහ වෘත්තීය පුහුණු පැකේජයක් සහිත නේවාසික වැඩසටහන.

සමාජයට ගෞරවාන්විතව යොමු කිරීම

පාඨමාලාව සාර්ථකව අවසන් කළ 59 දෙනෙකු ස්වාධීන ආර්ථික ජීවිතයක් සඳහා සමාජගත කර ඇත.

8. පශ්චාත් පුනරුත්ථාපන සහ පසු විපරම් ක්‍රියාවලිය

දිස්ත්‍රික් මට්ටමේ පසු විපරම් හා අධීක්ෂණ දත්ත

දිස්ත්‍රික් කාර්යාල 15 ක් හරහා දිස්ත්‍රික්ක 26 ම ආවරණය වන පරිදි පුනරුත්ථාපන ලාභීන්ගේ නිවෙස් වෙත ගොස් පසු විපරම් හා උපදේශන ක්‍රියාවලිය සිදු කරනු ලබයි. අවශ්‍ය දිස්ත්‍රික්කය තෝරා ප්‍රස්ථාර දත්ත පරිශීලනය කරන්න:

සමාජගත කළ සංඛ්‍යාව

0

100% Tracking Coverage
පසු විපරම් කළ සංඛ්‍යාව

0

In-Person Home Follow-ups
National Retention

0.0%

Only 580 unreachable nationwide

ගම්පහ — පසු විපරම් ස්තම්භ ප්‍රස්ථාරය

සමාජගත කළ ප්‍රමාණය (තද රතු) සහ පසු විපරම් කළ ප්‍රමාණය (කොළ පැහැති) සංසන්දනය

සමාජගත කළ සංඛ්‍යාව

0

සම්බන්ධීකරණ කාර්යාලය: ගම්පහ
පසු විපරම් කළ සංඛ්‍යාව

0

Verified In-Person
සම්බන්ධ නොවූ සංඛ්‍යාව

0

Inactive or relocated
පසු විපරම් සාර්ථකත්වය

0.0%

+1.4%
vs 94.7% national avg
සමාජගත කළ සංඛ්‍යාව
පසු විපරම් කළ සංඛ්‍යාව
2,021
1,942
160
142
2,181
2,084
ගම්පහ
මාතර
ගම්පහ (කාර්යාලයේ මුළු එකතුව)
9. විෂ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන්

පාසල් හා ප්‍රජා දැනුවත් කිරීම් 968 ක් (පුරවැසියන් 254,555 ක්)

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ (NDDCB) සහාය ඇතිව පාසල් සිසුන් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇත. අවශ්‍ය දිස්ත්‍රික්කය තෝරා සිරස් ප්‍රස්ථාර (Vertical Bar Chart) දත්ත පරිශීලනය කරන්න:

School Prevention

0 Sessions

0 Students Educated
Community Engagement

0 Seminars

0 Citizens Reached
Combined Public Reach

0

Across 968 Total Prevention Programs

අනුරාධපුරය — දැනුවත් කිරීම් සිරස් ප්‍රස්ථාරය

ප්‍රජා සහභාගීත්වය (තද රතු) සහ පාසල් සිසුන් (නිල්) සිරස් ස්තම්භ මගින් සංසන්දනය

පාසල් වැඩසටහන්

0

9,415 Students
ප්‍රජා වැඩසටහන්

0

33,517 Citizens
මුළු වැඩසටහන්

0

Prevention Sessions
මුළු සහභාගීත්වය

0

Public & Student Total
ප්‍රජා සහභාගීත්වය
සිසුන් සහභාගීත්වය
33,517
9,415
38,801
4,460
12,635
4,335
අනුරාධපුරය
ගාල්ල (ඉහළම සහභාගීත්වය)
දිස්ත්‍රික් සාමාන්‍යය (District Avg)
10 & 11. සුභසාධනය සහ "රටම එකට" ජාතික මෙහෙයුම

සමාජගත පුනරුත්ථාපන ලාභීන්ගේ ජීවනෝපාය ඉහළ නැංවීම හා ජාතික සභාවේ කාර්යභාරය

ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය

සමාජගත පුනරුත්ථාපන ලාභීන්ගේ ජීවනෝපාය ස්ථාවර කිරීමේ අරමුණින් වෘත්තීය නිපුණතාවන්ට සරිලන ස්වයං රැකියා මෙවලම් කට්ටල (වඩු කාර්මික, විදුලි කාර්මික, කෘෂිකාර්මික, මැහුම්) ප්‍රදානය කර ඇත.

ස්වයංපෝෂිත ජීවනෝපාය සහතික කිරීම

"රටම එකට" ජාතික සභාවේ සාමාජිකත්වය

"මතින් තොර රටක් සතුටින් පිරි හෙටක්" දැක්ම කරගත් ජාතික මෙහෙයුමේ මෙහෙයුම් කමිටු සාමාජිකයෙකු ලෙස කාර්යාංශය ප්‍රතිපත්තිමය හා ක්‍රියාකාරී නායකත්වයෙන් සක්‍රීයව දායක වේ.

ජනාධිපති මෙහෙයුම් කමිටු සක්‍රීය නායකත්වය

රාජ්‍ය හා රාජ්‍ය නොවන උපදේශන නිලධාරීන් ජාලගත කිරීමේ එක්දින පුහුණු වැඩමුළු

දිස්ත්‍රික්ක 7ක පවත්වන ලද දැවැන්ත එක්දින පුහුණු වැඩමුළු මාලාව:

ගම්පහ2025.10.14
ගාල්ල2026.01.21
පොළොන්නරුව2026.03.05
යාපනය2026.07.21
මහනුවර2026.09.18
රත්නපුර2026.10.02
පුත්තලම2026.10.14

"රටම එකට" යටතේ සිදු කළ වෙනත් විශේෂ මෙහෙයුම්

මුළු මෙහෙයුම් 1,484 ක් තුළින් දිවයින පුරා පුරවැසියන් 259,323 ක් සක්‍රීයව ආවරණය කරන ලදී:

පාසල් සිසුන් දැනුවත් කිරීම්

0

පාසල් සැසි 193 ක් ඔස්සේ
ප්‍රජාව දැනුවත් කිරීම්

0

ප්‍රජා සම්මන්ත්‍රණ 63 ක් ඔස්සේ
පෝස්ටර් සහ කෙටි දැනුවත් කිරීම්

0

වීථි හා දුම්රිය මෙහෙයුම් 78 ක් ඔස්සේ

"රටම එකට" මෙහෙයුම් දත්ත විශ්ලේෂණය

ප්‍රස්ථාර මාදිලිය සහ දිස්ත්‍රික්ක තෝරා සවිස්තර දත්ත නිරීක්ෂණය කරන්න:

"රටම එකට" ජාතික මෙහෙයුම් සහභාගීත්ව බෙදීයාම

School Students (131.5k) • Community (22.5k) • Poster & Campaigns (17.6k)

සම්පූර්ණ සහභාගීත්වය

259,323

ප්‍රධාන ජාතික සන්ධිස්ථාන

2026.03.03
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ අත්පත්‍රිකා බෙදාදීම

දෛනිකව ගමන් ගන්නා දහස් සංඛ්‍යාත මගී ජනතාව ඉලක්ක කරගත් ප්‍රධාන දැනුවත් කිරීමේ මෙහෙයුමක්.

2026.06.18
මට්ටක්කුලිය ක්‍රීඩාංගනයේ ප්‍රදර්ශන කුටියක් ක්‍රියාත්මක කිරීම

තරුණ ප්‍රජාව සහ ක්‍රීඩකයින් දැනුවත් කිරීම සඳහා විශේෂ අධ්‍යාපනික ප්‍රදර්ශන කුටියක් පිහිටුවීම.

2026.06.26
ජාත්‍යන්තර විෂ මත්ද්‍රව්‍ය විරෝධී දින ජාතික වැඩසටහන් මාලාව

දිස්ත්‍රික් කාර්යාල මගින් අත්පත්‍රිකා බෙදාදීම, පෝස්ටර් ප්‍රදර්ශනය සහ විෂ මත්ද්‍රව්‍ය විරෝධී දැවැන්ත පාගමන.

2026.08.21
මීගමුව ඒකාබද්ධ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහන

වෙරළබඩ හා ධීවර ප්‍රජාව ඉලක්ක කරගත් ඒකාබද්ධ නිවාරණ සහ පසු විපරම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

12. භෞතික සංවර්ධන කටයුතු සඳහා වෙන් කළ ප්‍රතිපාදන

රු. 87.7+ මිලියනයක යටිතල පහසුකම් සංවර්ධනය

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නේවාසික ගුණාත්මකභාවය ඉහළ නැංවීම හා නව ඉඩම් සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති සමස්ත රාජ්‍ය ප්‍රතිපාදන:

මුළු ඇස්තමේන්තු ප්‍රාග්ධන ප්‍රතිපාදනය

Rs. 0

ප්‍රමුඛ උපායමාර්ගික යටිතල පහසුකම් ව්‍යාපෘති 7 ක්
භාණ්ඩාගාර අනුමැතිය ලත්

ප්‍රාග්ධන ප්‍රතිපාදන බෙදීයාම

නාරංගල්ලේගම ඉඩම (82.3%) • නේවාසිකාගාර (15.0%) • සනීපාරක්ෂාව (2.7%)

මුළු අයවැය

Rs. 87.7M

LKR 87,731,076
ප්‍රධාන ක්ෂේත්‍ර ත්‍රිත්වය
ඉඩම් අත්පත් කර ගැනීම82.3% ප්‍රතිපාදනයෙන්
Rs. 0
නේවාසිකාගාර හා නිල නිවාස14.9% ප්‍රතිපාදනයෙන්
Rs. 0
සනීපාරක්ෂක හා ජල පහසුකම්2.8% ප්‍රතිපාදනයෙන්
Rs. 0
ව්‍යාපෘති 7 හි සවිස්තර පිරිවැය100% භාණ්ඩාගාර අනුමැතිය ලත්
land82.3% ප්‍රතිපාදනයෙන්

නාරංගල්ලේගම පිහිටි හෙක්ටයාර් 9.9209 ඉඩම පවරා ගැනීම සහ අලුත්වැඩියාව (පුද්ගලයින් 200ක් සඳහා)

ප්‍රතිපාදනයRs. 0
accommodation6.0% ප්‍රතිපාදනයෙන්

100'x32' අංක 02 නිලධාරි නිවස්නයේ කටයුතු අවසන් කිරීම

ප්‍රතිපාදනයRs. 0
accommodation5.1% ප්‍රතිපාදනයෙන්

100'x32' අංක 03 සහය උපදේශන නේවාසිකාගාරයේ කටයුතු අවසන් කිරීම

ප්‍රතිපාදනයRs. 0
accommodation3.8% ප්‍රතිපාදනයෙන්

100'x32' අංක 01 නිලධාරි නිවස්නයේ කටයුතු අවසන් කිරීම

ප්‍රතිපාදනයRs. 0
sanitation1.5% ප්‍රතිපාදනයෙන්

පුනරුත්ථාපන ලාභීන් සඳහා 40'x15' වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම

ප්‍රතිපාදනයRs. 0
sanitation1.2% ප්‍රතිපාදනයෙන්

නවෝදාව මධ්‍යස්ථානයේ වතුරමල් 100කින් යුත් නාන ස්ථානයක් ඉදිකිරීම

ප්‍රතිපාදනයRs. 0
sanitation0.1% ප්‍රතිපාදනයෙන්

දැනට තිබෙන වැසිකිළි 06කින් යුත් පද්ධතිය අලුත්වැඩියා කිරීම

ප්‍රතිපාදනයRs. 0

විෂ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකමක් ගැන දන්නවාද? එය වාර්තා කරන්න. ඔබට නිර්නාමිකව සිටිය හැක, නැතහොත් නිලධාරීන්ට ඔබව සම්බන්ධ කර ගත හැකි වන පරිදි ඔබේ නම සහ දුරකථන අංකය ලබා දිය හැක. මාර්ගගතව වාර්තා කරන්න හෝ 1818 නොමිලේ අමතන්න. ශ්‍රී ලංකාවේ සියලුම දුරකථන ජාල ඔස්සේ පැය 24 පුරාම ක්‍රියාත්මකයි.

1818 අමතන්න (පැය 24 පුරා නොමිලේ)විෂ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් වාර්තා කරන්න
පුනරුත්ථාපන සහාය අවශ්‍යද?1927 අමතන්න (රහස්‍ය සහ නොමිලේ)
රටම එකට - A Nation United National Operationරටම එකට - A Nation United National Operation

ජනාධිපති ලේකම් කාර්යාලය,

ගාලු මුවදොර, කොළඹ 00100,

ශ්‍රී ලංකාව

Tel: +94 (0) 11 2 354 354

Fax: +94 (0) 11 2 340 340

Email: [email protected]

නිල සබැඳි

  • මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය
  • ජනාධිපති ලේකම් කාර්යාලය
  • ශ්‍රී ලංකා පොලිසිය
  • ජනාධිපති මාධ්‍ය අංශය

සම්පත්

  • චක්‍රලේඛ
  • කැබිනට් තීරණ
  • වාර්තා සහ ප්‍රකාශන
  • බාගත කිරීම්
  • නිතර අසන ප්‍රශ්න

මෙහෙයුම

  • වැඩසටහන පිළිබඳව
  • පුනරුත්ථාපන කාර්යාංශය
  • අපගේ ක්‍රියාමාර්ග
  • වාර්තා කරන්නේ කෙසේද
  • මෙහෙයුමට එක්වන්න
  • නවතම කතාන්දර

ජාතික ක්ෂණික ඇමතුම්

විෂ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් වාර්තා කිරීම:
1818පැය 24 පුරා - නොමිලේ
පුනරුත්ථාපන සහාය
1927රහස්‍යයි

© 2026 ජනාධිපති ලේකම් කාර්යාලය. සියලු හිමිකම් ඇවිරිණි. Powered by President's Media Division.

Privacy PolicyTerms & ConditionsCookie Settings
ක්ෂණික ඇමතුම්: 1818 (තොරතුරු දැනුම් දීම)ක්ෂණික ඇමතුම්: 1927 (පුනරුත්ථාපන සහාය)
රටම එකට - A Nation United National Operationරටම එකට - A Nation United National Operation
මුල් පිටුවඅප ගැනපුනරුත්ථාපනයපුවත්
මාධ්‍ය නිවේදන

නිල ප්‍රවෘත්ති සහ මාධ්‍ය නිවේදන

පොත් පිංච

දැනුවත් කිරීමේ අත්පොත් සහ මාර්ගෝපදේශ

ගැසට් පත්‍ර

රජයේ අතිවිශේෂ ගැසට් පත්‍ර සහ නියෝග

චක්‍රලේඛ

රාජ්‍ය සහ අන්තර් ආයතනික චක්‍රලේඛ

බාගැනීම්

අයදුම්පත්, ආකෘති පත්‍ර සහ ප්‍රචාරක ද්‍රව්‍ය

ඡායාරූප එකතුව (Gallery)

ක්ෂේත්‍ර මෙහෙයුම් සහ ප්‍රගති ඡායාරූප එකතුව

සම්බන්ධතා
ක්ෂණික ඇමතුම්: 1818 (තොරතුරු දැනුම් දීම)ක්ෂණික ඇමතුම්: 1927
රටම එකට - A Nation United National Operationරටම එකට - A Nation United National Operation
මුල් පිටුවඅප ගැනපුනරුත්ථාපනයපුවත්
සම්බන්ධතා
ජාතික ක්ෂණික ඇමතුම්
විෂ මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් වාර්තා කිරීම:
1818පැය 24 පුරා - නොමිලේ
පුනරුත්ථාපන සහාය
1927රහස්‍යයි